ටකබුං Blogging

Sunday, 1 July 2018

සෝමෙ මාම මලා

මල නයිදේ සෝමෙ මාම මලා. යකෝ රටේම ජනප්‍රිය සෝමේ වගෙ එකෙක් මැරෙන්න පුලුවන්ද? බෑ නේද? අැයි බැරි? හැම මිනිහම මැරෙනව නේද? එ්ත් සෝමේ මැරෙන්න පුලුවන්ද බහ්..? බෑනේ. සෝමේ කියන්නෙ සෙල්ලං හතරෙ පොරක්ද.. ලොකු ලොක්කොන්ට අමුඩ මහපු පොරක් තමා මේ සෝමෙ කියන්නෙ. ඉතිං සෙල්ලංද අෑ



ටක් ටක් ටකබුං චෙක් කලා, අම්මපා බය වෙන්නෙපා

අසිත යොමාල්ගේ ටකබුං